Pasidol
Sathosa Ad Final Sinhala
Jan 05, 2017

දොස්තරලා 14ක් එකපාර නෝර්වේ ගියේ ඇයි?

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙක් විදෙස් සම්මන්ත්‍රණයකට සහභාගී වීම සදහා නෝර්වේ බලා පිටත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

මෙම විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැක මතුවන බැවින් ඒ පිළිබදව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සපයන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top