Sathosa

Dec 07, 2018

ශ්‍රීලනිපයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රාත්‍රී 7.00 ට ජනාධිපති නිළ නිවසේදී එය පැවැත්වෙන බවද පැවසේ.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මහතා කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top