Pasidol
Sathosa Ad Final Sinhala
Jan 05, 2017

සංහිදියා යාන්ත්‍රණය ගැන මාධ්‍ය දැනුවත් කරයි

සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රචාරණ කාර්ය බලකාය විසින් සංක්‍රාන්තික යුක්තියට අදාල යාන්ත්‍රණය නිර්මාණය කිරීම පිළිබද සකස්කල නිල වාර්තාවේ සාරාංශය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියට පසුගිය (03දා) පිළිගැන්වුණි.

ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමක් අද (05) සවස 2.00 ට රජයේ තොරතුරු දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙම වාර්තාව මෙතනින් කියවන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top