Dec 16, 2018

රනිල්ගේ දිවුරුම 11.16 ට

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම අද පෙරවරු 11.16 ට යෙදෙන සුභ මොහොතින් සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා උපුටා දක්වමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ එක්සත් ජාතික පක්ෂය මේ බව නිවේදනය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top