අතුරු සම්මත ගිණුම සම්මත නොවුණ හොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි වන බව කී මන්ත්‍රිවරයා එයට එරෙහි වීමට තරම් හේතුවක් නොමැති බවද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියි.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362