Jan 01, 2019

සුභ නව වසරක් පතා හින්දු පූජා (ඡායා)

2018 වසරට සමුදෙමින් ලැබුවා වූ 2019 නව වසර වතුකරයේ ජනතාව ආගමික වතාවන්වලට මුල් තැන දෙමින් ආරම්භ කෙරිණි.

අද (01) උදැසන වතුකරයේ හින්දු කෝවිල් වල සහ හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ නව වසරට ආශිර්වාද පතා විශේෂ පූජාවන් පැවැත්විය.

එම ආශිර්වාද පුජාවන්වලට වතුකරයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වි සිටියහ.

සටහන සහ ඡායා- හැටන් රංජිත් රාජපක්ෂ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top