අද (01) උදැසන වතුකරයේ හින්දු කෝවිල් වල සහ හැටන් ශ්රි කුරුස දේවස්ථානයේ නව වසරට ආශිර්වාද පතා විශේෂ පූජාවන් පැවැත්විය.
එම ආශිර්වාද පුජාවන්වලට වතුකරයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වි සිටියහ.
සටහන සහ ඡායා- හැටන් රංජිත් රාජපක්ෂ
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/news-in-brief/17013-hindu#sigProIdb3399670b3
https://sinhala.srilankamirror.com/news/news-in-brief/17013-hindu#sigProIdb3399670b3