Jan 01, 2019

රංගේ පොලිස් ඇඳුමට බසී

පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී සිටින ජායාරූප කිහිපයක් නිකුත් කර තිබේ.

දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කළ රංගේ බණ්ඩාර මහතා පොලිසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසාම ඒ සමයේ දේශපාලන පළිගැනීමට ලක් වු බවද කියයි.

පසුව පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණියද පසුගිය වසරේ ඔහුට සිදුවු දේශපාලන අසාධාරණ කමට නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණි.

image a506174e77

image c97966afbd

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]kamirror.com දුරකථන - +94 114 546 362

Top