photographic 2
Jan 01, 2019

හිරු හා දෙරණට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමේ තීරණයක !

හිරු හා දෙරණ නාලිකාවලට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අද (01) පැවැති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

එහිදී මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පක්ෂව සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන අමාත්‍යවරු අදහස් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුලින්ම සංවර්ධන ලොතරැයි හා ජාතික ලොතරැයි මණ්ඩලවල දැන්වීම් ලබාදීම අත්හිටුවීමට සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top