photographic 2
Jan 12, 2019

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ගින්නක් !

කොළඹ ගාලූ පාරේ, කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලයේ අලූතින් ඉදිකරන ගොඩනැගිල්ලේ අද අළුයම ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවන රථ 4 ක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා ගින්න පාලනය කළ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සදහන් කරයි. ගින්නට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top