Pasidol
Sathosa Ad Final Sinhala
Jan 11, 2017

හෙට 'සිකුරා' දකින්න පුළුවන්

සිකුරු ග්‍රහයා දීප්තිමත්ව පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට පෝය දින වන හෙට (12 වැනිදා) හැකිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා කීවේය.

ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකිය.

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී යළි සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය-දිවයින

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top