Pasidol
Sathosa Ad Final Sinhala
Jan 11, 2017

2017 පාසල් විභාග කාල සටහන මෙන්න

මෙම වසරට අදාළ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද(11දා) ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වන අතර එය සැප්තැම්බර් 02 දා දක්වා පැවැත්වේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වනදා පැවැත්වේ.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වී එය දෙසැම්බර් 21 වන දා අවසන් වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top