photographic 2
Mar 16, 2019

බදුල්ලට භූමිකම්පාවක් ?

Update - අද (16) උදෑසන 8.17ට පමණ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක යම් කිසි ශබ්දයක් සමඟ පොළොව දෙදිරීමක් සිදුව තිබේ.

මෙම තත්ත්වය තත්පර කිහිපයක සුළු කාලයක් තුළ සිදුවූ බවත් විශාල ශබ්දයක් සමඟ නිවෙස් හා ගොඩනැගිලි දෙදිරීමක් සිදුවූ බව ප‍්‍රදේශවාසීන් පවසයි.

බදුල්ල වාර්තාකරු - ජයලත් දිසානායක 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top