Apr 14, 2019

මීළඟ නැකත - වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභය

මීළඟ නැකත උදාවන්නේ පස්වරු 03:54 ටය.

ඒ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභව නැකතය.

රතු කහ මිශ්‍ර (තඹ පැහැති) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි බව ජෝතිෂ්‍යයේ සඳහන් ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top