මේ ඉල්ලීම කිරීමට මූලික වූයේ පාසල් දරුවන් අතර සමාජ රෝග පැතිර යාමේ වර්ධනයක් ඇති බැවින් බවද එහි දැක්වේ.
අනධ්‍යයන සේවක සංගමය කියා සිටින්නේ වයස අවුරුදු 13සිට ඉහල වයසේ දරුවන්ගෙන් 4%ක පමණ පිරිසක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බවයි.
මෙම තත්ත්වය වැලැක්වීම සදහා පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කරන ලෙසද එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.