OPEN

#

OPEN

#

Jul 20, 2019

කරූ කැමැති ජනපතිවරණයට!

හදිසියේ පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට වඩා නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම කාලෝචිත බව කතානායක කරු ජයසූරිය මහතා කියයි.

පසුගියදා පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදීත් මේ අදහස සාකච්ඡා වූ බව ඒ මහතා කියා සඳහන් කරයි.

ගිය සතියේ අගමැති, විපක්ෂ නායක සහ කතානායකවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසුණු අවස්ථාවේදීත් සියලුදෙනාගේ අදහස වූයේ පළාත් සභා ඡන්දය නොව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන්න බවද ඔහු පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top