Sep 12, 2019

නාමල්, ලිමිනි හා විවාහ වෙයි (ඡායා)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද (12) යුග දිවියට පා තැබූහ.

විවාහ උත්සවය කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී පැවැති අතර අද සවස තංගල්ල කාල්ටන් නිවසේද උත්සවයක් සංවිධානය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top