Nov 09, 2019

සියයට 85ක් පන්නලා මේ පාර ඡන්දෙ දානවලු !

අපේ­ක්ෂ­ක­යින් අතර ඇතිව තිබෙන තීව්‍ර සටන සහ ජන­තාව අතර ඇතිවී තිබෙන උද්යෝ­ගය නිසා මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සී­මේදී 85% ඉක්ම වූ වාර්තා ගත ප්‍රකා­ශිත ඡන්ද ප්‍රති­ශ­ත­යක් මැතිව­රණ කොමි­සම අපේක්ෂා කර සිටියි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලැබූ ඡන්ද දාය­ක­යින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙද­හස් අනූ හය (15992096) දෙනෙක් සිටිති.

ඡන්ද මධ්‍ය­ස්ථාන 12845 ක් ස්ථාපිත කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top