Nov 20, 2019

ආණ්ඩුකාවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි

සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස  ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top