Dec 04, 2019

මැකෝ මහ මැතිවරණ දිනය ගැන ඉඟියක් දෙයි

මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25, 27, 28 යන දින වලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top