OPEN

#

OPEN

#

Dec 07, 2019

ලංකාවේ කැරොලින් ලෝකයේ ලස්සනම විවාහක කත වෙයි (වීඩියෝ)

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් වන කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින ලෙස කිරුලු පැලැඳීමට සමත්ව තිබේ.
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවති අවසන් මහා තරගයේදී ඇය මෙම කිරුල හිමිකර ගත්තාය.
 
මීට පෙර මෙම කිරුල දිනාගැනීමට සමත්වූ ශ්‍රී ලාංකික කත වන්නේ රෝසි සේනානායක මත්මියයි.
 
ඇය එම කිරුළ දිනාගත්තේ 1984 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

Caroline1 670px 19 12 07Caroline1 670px 19 12 07Caroline1 670px 19 12 07Caroline1 670px 19 12 07Caroline1 670px 19 12 07

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top