ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවති අවසන් මහා තරගයේදී ඇය මෙම කිරුල හිමිකර ගත්තාය.
මීට පෙර මෙම කිරුල දිනාගැනීමට සමත්වූ ශ්රී ලාංකික කත වන්නේ රෝසි සේනානායක මත්මියයි.
ඇය එම කිරුළ දිනාගත්තේ 1984 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.