Mar 26, 2020

30දා සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩ කරන ලෙස දන්වයි

මේ මස 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන මේ යටතට ගනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

මෙම කාලසීමාව රජයේ නිවාඩු දින නොවන අතර, මහජන සේවා අඛණ්ව පවත්වාගෙන යාම සහ ජනතාව එක්රැස්වීම අවම කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top