Mar 30, 2020

මෙරටින් දෙවැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මීගමුව රෝහලටඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව මීට සුළු මොහොතකට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.

මෙය මෙරටින් වාර්තා වු දෙවන කොරෝනා මරණයයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top