Apr 04, 2020

කොරෝනා පස්වැනි බිල්ලත් ගනියි !

ඉතාලියේ සිට පැමිණි Covid-19 ආසාදිත 44 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද රෝහලේදී මිය ගොස් ඇත.

ඒ අනුව Covid-19 වැළඳීමෙන් මෙරට තුළ සිදු වූ මරණ ගණන 5 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

COVID 19 Situation Report 2020 Apr 04

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top