Apr 13, 2020

මීළඟ නැකත - වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභය

මීළඟ නැකත උදාවන්නේ පසවරු 10.43ටය.

ඒ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභව නැකතය.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top