Pasidol
Sathosa Ad Final Sinhala
Feb 09, 2017

'සයිටම් ගැන විසදුමක් දෙනවා'

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධතා පිළිබදව සියලු දෙනා සමඟ සාකච්ඡාකර විසදුම් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා අද(09 දා) පවසා සිටියේය.

මෙම ගැටලුවේදී ජනාධිපතිවරයා ලෙස තමා   අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සෑම සිසුවෙකුටම සාධාරණය ඉෂ්ට කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් පංති වර්ජනවල නිරත නොවී තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ද සියලු වෛද්‍ය පීඨවල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top