May 29, 2020

තවත් 10කට කොරෝනා

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 1540කි.

නාවික සෙබලුන් 07 ක් හා විදේශයන්හී සිට පැමිණි 03 දෙනෙකු මේ අතර වේ.

එමෙන්ම අද (29) කොවිඩ් -19 ආසාදිත සුවය ලැබු පුද්ගලයින් 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top