Pasidol
Sathosa Ad Final Sinhala
Feb 12, 2017

කරුණා අලුත් පක්ෂයක් හදයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇත.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ලෙස එම පක්ෂය නම්කර තිබේ.

එහි ලේකම්වරයා ලෙස ටී. විමලදාස් පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු මඩකළපු දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව පැවසේ.

ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top