එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබේ.
මන්ත්‍රී ආසන දිනාගත් සෙසු අපේක්ෂකයන් මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශෂින්ද්‍ර රාජපක්ෂ - 104,729
කුමාරසිරි රත්නායක - 91,530
විජිත බෙරුගොඩ - 68,984
ඒ.පී ජගත් පුෂ්පකුමාර - 66,176
ගයාශාන් නවනන්ද - 45,384
සමගි ජන බලවේගය
ධර්මසේන විජේසිංහ - 20,662