Sep 16, 2020

හෙට සිට මංතීරු නීතිය කැඩුවොත් රු. 2,000ක දඩ!

මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට (17) සිට දඩ අය කරන බව රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.


මංතීරු නීතිය ලබන සඳුදා (21) සිට සඳුදා සිට දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය තීරණය කර තිබේ.

මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top