Oct 18, 2020

රටේ ප්‍රධානියකුගේ පුතාගේ රේඩියෝවට සිරසේ ප්‍රධානියෙක්!

ළඟදී ආරම්භ කිරීමට නියමිත ගුවන්විදුලි නාලිකාවක ප්‍රධාන තනතුර සඳහා සිරස ගුවන්විදුලියක ප්‍රධානියකු සම්බන්ධවීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ නාලිකාව රටේ ප්‍රධාන ධූරයක් හොබවන අයකුගේ පුත්‍රයකුට අයත් එකක් බවද පැවසේ.

කොරෝනා ප්‍රශ්න අවසන් වූ වහාම අදාළ ගුවන් විදුලි නාලිකාවේ කටයුතු ආරම්භ කිරීමට සියලු විධිවිධාන යොදා ඇතැයි ද වාර්තා වේ.

සබැඳි පුවත්
බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල සේවීම අත්හරියි: අලුත් තියරියක් එයි: එක රෝගියකුගෙන් 522ක්!

බ්‍රැන්ඩික්ස් ලොක්කා..කව්ද මේ ඔමාර්

කොරෝනා 2වැනි රැල්ලලේ මුල සොයන්න CIDය දායි: ඕමාර්ට වැඩ වරදියි?

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top