Oct 29, 2020

බ්‍රැන්ඩික්ස් පොකුර ලුහුබැඳි CCD නිලධාන් 15කට කොරෝනා (Update) Featured

මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 15 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

පොලීසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් පත්කර එම විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top