Nov 21, 2020

IDH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා අල්ලයි Featured

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19දා සිය කුඩා පුතු ද රැගෙන පළාගිය කාන්තාව සොයාගෙ ඇතැයි පොලිසිය පවසයි.

ඇයව අද පස්වරුවේදී ඇහැළියගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සබැඳි පුවත් :
IDH වලින් පැනගිය දරුවා හමුවෙයි : මව සොයා මෙහෙයුම්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top