Nov 26, 2020

කොරෝනා මරණ 99 යි : අදත් තිදෙනෙක් මියයයි Featured

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (26) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 8 සහ බම්බලපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 87 සහ 80 වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.

Info Press RE 475 Nov 26 2020

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top