මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 8 සහ බම්බලපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 87 සහ 80 වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.