වාස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන පුහුණුකරුවෙකු නොමැතිව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යාමට සිදු වූ බව ඒ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරා ඉදුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව සාධාරණීකරණය නොකරන අතර මුදල් කාරණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කළ හැකි බවත් ඔහු දිගු කාලීන පදනමින් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අපි සැලසුම් කර සිටි බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.