Jun 10, 2021

තවත් Covid-19 රෝගීන් 2,738ක්

අද (10) තවත් කොවිඩ් රෝගීන් 2,738ක් හමුවී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද ප.ව. 08.30ට පළ කළ නවතම වාර්තාවට අනුව මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 216,134කි.

මේ වන විට රෝගීන් 31,986ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 182,238ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top