Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 21, 2017

හමුදා බුද්ධි අංශ සෙබලෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

දැනට සිදුකරමින් පවතින පරීක්ෂණවලින් අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම 34 හැවිරිදි හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු  බව පොලීසිය සදහන් කර සිටියි.

මීට පෙර ද මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top