May 14, 2022

කැබිනට් ඇමතිවරු 4ක් දායි; ප්‍රසන්නට සංචාරක අහිමිවෙයි Featured

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරන තෙක් කැබිනට් අමාත්‍යවරු සිවුදෙනෙකු අද (14) දිවුරුම් දී තිබේ.
ප්‍රසන්න රණතුංග මහතාට නැවතත් සංචාරක අමාත්‍ය ධූරය ලැබෙන බවට මාධ්‍යවාර්තා පලවුවද ඔහුට නාගරික සංවර්ධන හා නිවාස ඇමතිකමෙන් සැහීමට සිදුව ඇත.

මෙසේ පත්කරන ලද ඇමතිවරු මෙසේය.
Cabinet 14 05 22
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top