Aug 11, 2022

ගෝඨාභය තායිලන්තයට ගොඩබහියි (ඡායා)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට ගොඩබැස ඇතැයි රොයිටර් පුවත්සේවය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණ ඇත්තේ වෙන් කර ගනු ලැබූ පෞද්ගලික කුලී ගුවන් යානයකින් බවද එහි දැක්වේ.

Gota 1

Gota 2

Gota 3

Gota 4

Gota 5

Gota 6

Gota 7

(ඡායා : BBC News සිංහල)

සබැඳි පුවත් :

ගෝඨාට තායිලන්තයට ඇතුළුවෙන්න අවසර ඉල්ලුවේ ලක් රජය - තායිලන්තය

ගෝඨාභය හෙට තායිලන්තයට ? හෙට තායිලන්තයට ?

හිටපු ජනපති තායිලන්තයේ තියාගන්නා බව එරට අගමැති කියයි ජනපති තායිලන්තයේ තියාගන්නා බව එරට අගමැති කියයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top