Sep 23, 2022

චීනයෙන් ලංකාවට තවත් ඖෂධ තොගයක්! (ඡායා) Featured

රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මෙම ආධාර තොගය අද (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙසේ ලබාදී ඇති ඖෂධ සම්බන්ධයෙන්ද චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිනුමේ දක්වා තිබේ. එය පහත පරිදිය.

Chinese Emb Tweet 22 09 23

Chinese Medicine 1 22 09 23

Chinese Medicine 2 22 09 23

Chinese Medicine 3 22 09 23

Chinese Medicine 4 22 09 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top