Pasidol
Sathosa Ad Final Sinhala
Nov 08, 2016

'ආවා' කල්ලියේ 3ක් රිමාන්ඩ්

යාපනයේ  ‘ආවා’ කල්ලියේ සාමාජිකයන්  යැයි සැකපිට යාපනයේ දී අත්අඩංගුවට ගත් ශිවලින්ගම්  කමලනාත්, ඇන්ටන් පාසියන්  අරවින්දම් , කේ. තිරුන්ඩාවන් නොවැම්බර් 16 වැනි දා  දක්වා රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  නිශාන්ත පිරිස්  මහතා  අද (8දා) නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top