Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 08, 2016

එක්නැලිගොඩ නඩුව: තව දෙන්නෙක්ට ඇප

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තිකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (8දා) නියෝග කළේය.

ඒ අනුව වඩුගෙදර විනී ප්‍රියන්ත නිලංජන් උපසේන හෙවත් සුරේෂ් හා කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර උපසේන හෙවත් රංජි රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top