Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jun 14, 2017

හිටපු බුද්ධි අංශ ප්‍රධානියා FCIDයට

මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ජාතික බුද්ධි අංශ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ අද(14දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇති බව වාර්තා වේ.

අද උදෑසන 10ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ඇති අතර ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවූ ප්‍රථම අවස්ථාව ද මෙය බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top