Nov 11, 2016

ජොන්ස්ටන්ගේ රට යන වැඩේ හරි

වර්ෂ 2010 සිට 2015 දක්වා  කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගත වීමට  පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (11දා) නියෝග කළේය.

ඒ අනුව නොවැම්බර් 14 වැනි දා සිට 18 වැනි දා දක්වා  සිංගප්පුරුව සඳහා යෑමට  ඔහුට  අවසර ලැබී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top