Pasidol
Sathosa Ad Final Sinhala
Nov 14, 2016

'FCID අල්ලන්නේ පුංචි හොරකම් විතරයි' - රාජිත

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අල්ලන්නේ පුංචි සොරකම් පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ මානව සම්පත් ප්‍රවර්ධනය කිරීෙම් වැඩසටහනක සමාප්ති උත්සවය අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එබව පැවසිය.

''සෞඛ්‍ය සේවාව තුළ විවිධ වර්ගයේ ලිපිගොනු තිබෙනවා. එම ලිපිගොනුවලට සකල විධ අත්සන් යොදනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිට වූයේ රාජ්‍ය සේවකයින් දඩයම් කිරීමට නොවෙයි. මහා පරිමාන දුෂණ වංචා සෙවීමටයි. නමුත් දැන් අල්ලන්නේ සිල්ලර වැඩ විතරයි. '' යයි ඔහු එහිදී සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top