ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම විය.
නඩුව මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.
![]() |
![]() |
නීති විරෝධි ලෙස එකලස් කළ ජීප්රථයක් නීත්‍යානුකූල ලෙස හඟවා භාවිත කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ අධිකරණයට කැඳවා තිබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර ඇත.
ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම විය.
නඩුව මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362