Pasidol
Sathosa Ad Final Sinhala
Nov 16, 2016

රංගේ බණ්ඩාරට ඇප

නීති විරෝධි ලෙස එකලස් කළ ජීප්රථයක් නීත්‍යානුකූල ලෙස හඟවා භාවිත කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ අධිකරණයට කැඳවා තිබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර ඇත.

ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම විය.

නඩුව මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top