Pasidol
Sathosa Ad Final Sinhala
Aug 13, 2017

වැලිමඩට අයිස් වැස්සක් (ඡායා / වීඩියෝ)

වැලිමඩ ප්‍රදේශයට ඊයේ (12) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වී තිබේ.

ඊයේ පස්වරු 3.00 සිට පස්වරු 3.10 පමණ වන තෙක් වර්ෂාවත් සමගම අයිස් කැට පතිත වු බවයි ප්‍රදේශවාසීහු කියා සිටිති.

වැලිමඩ නගරය ඇතුළුව ඒ අවට ගම්මාන කිහිපයකට මෙම අයිස් වර්ෂාව පතිත වු බවත් මෙවැනි දිගු වේලාවක් වැලිමඩ ප්‍රදේශයට අයිස් වර්ෂාවක් පතිත වු පළමු අවස්ථාව මෙය බවත් පැවසේ.

රංජිත් රාජපක්‍ෂ - හැටන් වාර්තාකරු

01 1020407

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top