Pasidol
Sathosa Ad Final Sinhala
Sep 12, 2017

ලංකාව අර්ධ කාන්තාරයක් වෙන්න යයි

දිස්ත්‍රික්ක ගණනාවකට ඉදිරියේදි අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණය පිළිබඳ විශේෂඥ උපදෙස් මත සැකසුණු වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.

මෙම තත්ත්වය මාස දෙකක් පමණ බල පැවැත්වෙන බවට අපේක්ෂා කෙරෙන අතර උතුරු මැද හා වයඹ පළාත් වල දිස්ත්‍රික් ගණනාවකට මේ අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වය බලපාන බව වාර්තාවේ සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top