Pasidol
Sathosa Ad Final Sinhala
Nov 21, 2016

මහින්දගේ කාර්යාලයේ 'බෝඩ් ලෑල්ල' වෙනස් කරයි

බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය, බැසිල් රාජපක්ෂ මහතා විසින් අලුතින් පිටවනු ලැබූ  'ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ' කටයුතු සඳහා නිල වශයෙන් පවරා ඇත.

නෙළුම් මාවතේ පිහිටි තම සම්බන්ධීකරණ කාර්යාලය කුලිය ගෙවාගත නොහැකිව අතහැර දැමූ පසු නව පක්‍ෂය විසින් එහි කුලී ගෙවාගෙන පවත්වාගෙන යන බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය හමුවේ පැවසිය.

කෙසේවුවද, 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවන පරිදි එම කාර්යාලයේ කුලිය මෙතෙක් මුදල් ගෙවනු ලැබුවේ ද බැසිල් රාජපක්ෂ මහතාට සමීප ව්‍යාපාරිකයෙකි. 

comment (1)

  • maheshi

    ලෑල්ල වෙනස් උනා නම් මදෑ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top