Pasidol
Sathosa Ad Final Sinhala
Oct 05, 2017

කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනූව අද(5දා) දහවල් 12ට පෙර අභ්‍යන්තර නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටින සියලුම ශිෂ්‍යයින්ට ඉවත්වන ලෙසද දැනුම් දී ඇති අතර නැවත දැනුම් දෙන තුරු සියලුම ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට ද නිවේදනයකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top