OPEN

#

OPEN

#

Nov 22, 2016

බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර පතයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර ඉල්ලා අද (22දා) මහාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මේ සදහා නිතිපති   විරෝධතා ගොනු කිරිම සඳහා නොවැම්බර් 25 වැනි දාට දින නියම විය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top